ඒ ගුප්ත ගැඹුරු හුදෙකලාව

Fireflies on Water by Yayoi Kusama
Fireflies on Water by Yayoi Kusama

සිතට නැඟෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කියවීමෙන් ලත් ආවේශයෙන් වුවද, ඒ තුළ දෘෂ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බය යි. හුදෙකලාවේ ගැඹුරු ගුප්තභාවය යි.

හුදෙකලාවේ හිර ගෙට
එළිය වෑහේ ඉඳ හිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟ හැරුණා ද මඟතොට

– බත්තලංගුණ්ඩුව 44 පිටුව

One thought on “ඒ ගුප්ත ගැඹුරු හුදෙකලාව”

ප්‍රතිචාරයක් ලබාදෙන්න