බකුසු නාදෙක කරදර

Great Horned Owl by Rebecca Kinkead
Great Horned Owl by Rebecca Kinkead

මුළු රෑම බුග් බුග් ගගා මළ ම වද දී
හිමිදිරෙත් රිංගුවද පපුව මැද්දට එලාමෙක සැඟවී
යන එන හැම මළ ඉළව්වෙම මඟුලෙම
‘ටීටරෙ‘, ‘බුකියෙ‘ මතු නොව
සයිබරෙ පුරාවෙම සව්බර කකා කැරකෙන
සව්කැඳ මැෂින් හොළවන
බඹර චක්කර ඇස් දෙකත් පත්තුකරගෙන
මන්තර තටු ලෙළෝගෙන අපි එළෝගෙන එන හැතිරී!

2016 ජනවාරි 30

One thought on “බකුසු නාදෙක කරදර”

ප්‍රතිචාර වසා ඇත.