සදාදර සඳ ඈ.. සඳවතී ඇවිදින් අමාවක රැය ඉරා දෙනෙතින්.. සඳුත් ගිලිහුණ තරුත් මැළවුණ දෙනෙත් බොඳ වුණ රෑ ඇවිත් හිත ළඟ ඈ.. පෙමාතුර සිත නිවා සනහන සදාදර සඳ ඈ අමාවක අද නෑ….